presence

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. a. අබියස
2. Law. අභිමුඛව
3. n. ඇති බව
4. n. ඉදිරිපස
5. n. ඉදිරියෙහි පෙනී සිටීම
6. Law. ඉදිරියේ
7. උපස්ථිතිය
8. එළඹ සිටීම
9. n. තිබීම
10. Bot. පවත්නා ප්‍රමාණය
11. n. පැමිණීම
12. n. රූපාකාරය
13. n. සමුව
14. st. හමු
15. n. හැඩහුරුකම
16. n. හොඳ පෙනීම