ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1869
prerelease
Civ. පෙර මිදුම
prerequisite
1. a. අවශ්ය
2. පූර්වාවශ්යතා
prerogative
1. n. පරමාධිකාරය
2. විශේෂ බලය
presacral
presage
1. vt. අශුභ නිමිති පෙනෙනවා
2. n. පූර්වලක්ෂණය
presbyopia
1. Phy. වෘද්ධ දෘෂ්ටිකතාව
2. Psy. වෘද්ධ දෘෂ්ටිය
3. Psy. හතලිස් ඇඳිරිය
4. n. හතළිස් ඇඳිරිය
presbyter
n. වෘද්ධයා
presbyterian
presbytery
prescience
n. පූර්වඥානය
prescient
prescribe
1. Law. කාලාවරෝධය කරනවා
2. v. නියම කරනවා
3. vti. නිර්දේශ කරනවා
4. Med. ප්රලේඛ
5. vti. රෙකුලාසි පනවනවා
prescribed
prescript
prescription
1. n. ඖෂධයෝගය
2. Acc. කාලාපගමනය
3. Acc. කාලාවරෝදය
4. Law. කාලාවරෝධය
5. n. නියම කිරීම
6. Law. නියමය
7. n. නියෝගය
8. Med. ප්රලේඛණය
9. n. බෙභෙත් වට්ටෝරුව
10. බෙහෙත් වට්ටෝරුව
prescriptive
1. a. අණ දෙන
2. Law. කාලවරෝධී
3. චිරකාලානුයාත
4. නිර්දේශකාරී
5. නිර්දේශාත්මක
6. a. නීති පනවන
7. a. විධායක
preselection
preselector
1. Ele. ප්රාග්වරකය
2. Ele. පෙර තෝරනය
presence
1. a. අබියස
2. Law. අභිමුඛව
3. n. ඇති බව
4. n. ඉදිරිපස
5. n. ඉදිරියෙහි පෙනී සිටීම
6. Law. ඉදිරියේ
7. උපස්ථිතිය
8. එළඹ සිටීම
9. n. තිබීම
10. Bot. පවත්නා ප්රමාණය
11. n. පැමිණීම
12. n. රූපාකාරය
13. n. සමුව
14. st. හමු
15. n. හැඩහුරුකම
16. n. හොඳ පෙනීම
presence chamber
presence of mind
1. Aes. එළඹ සිටි සිහිය
2. Aes. මනා සිහිය
3. n. ස්ථානෝචිත ප්රඥාව
present
1. a. අද්යතන
2. vt. අඳුන්වා දෙනවා
3. a. අභිමුඛ
4. ind. ඇති
5. vt. ඉදිරිපත් කරනවා
6. a. ඉදිරියෙහි පෙනී සිටින
7. vt. ඔප්පු කරනවා
8. vt. ගෙනහැර දක්වනවා
9. n. තත්කාලය
10. n. ත්යාගය
11. n. තෑග්ග
12. vt. තෑගි කරනවා
13. n. තිළිණය
14. n. තුටු පඬුර
15. තුවක්කුවක් එල්ල
16. vt. තුවක්කුවක් එල්ල කරනවා
17. n. දැකුම
18. Law. දැන්
19. a. දැන් පවත්නා
20. n. දීමන
21. n. දීමනාව
22. a. නොවරදින
23. පජ
24. n. පඬර
25. n. පඬුර
26. v. පමුණුවනවා
27. a. පවත්නා
28. a. ප්රචර්වතන
29. a. ප්රත්යුත්පන්න
30. vt. ප්රදර්ශනය කරනවා
31. a. ප්රස්තුත
32. vt. පානවා
33. a. පැමිණි
34. vt. පිළිගන්වනවා
35. v. පුදනවා
36. a. වත්මන්
37. a. වර්තමාන
38. n. වර්තමාන කාලය
39. n. වර්තමානය
40. a. විද්යාමාන
41. vt. වෙත පමුණුවනවා
present participle
present time
n. මෙදා