නියෝගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විධානය; නියමය; අධිකරණ නියමය.
2. (පාරිභා.) නා. ප්රතිපත්ති කාර්ය පරිපාටි පිළිබඳ ව නිශ්චිත ලෙස මඟ පෙන්වීම සඳහා නිකුත් කරන ලේඛනය (=directive).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. appointment
2. n. behest
3. n. command
4. n. commission
5. n. decree
6. n. diktat
7. n. direction
8. Acc. directive
9. n. edict
10. n. election
11. n. enactment
12. n. fiat
13. n. injunction
14. n. mandate
15. n. order
16. n. ordinance
17. n. precept
18. n. prescript
19. n. prescription
20. Soc. regulation