command
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අණ
2. vti. අණ කරනවා
3. v. අණ දෙනවා
4. n. අධිපතිකම
5. n. ආඥාව
6. n. දක්ෂකම
7. n. දැපනය
8. n. නියෝගය
9. vti. පාලනය කරනවා
10. v. බල පවත්වනවා
11. vti. බලපවත්වනවා
12. n. බලපැවැත්වීම
13. n. බලය
14. n. බළඇණිය
15. Civ. වගා කළ හැක සරිය
16. Civ. වගා කිරීමේ සරිය
17. v. විධාන කරනවා
18. n. විධානය
19. n. ශක්තිය
20. n. සේනාපතිත්වය