විධානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අණ ; ආඥාව ; නියෝගය.
2. කටයුතු පිළිවෙල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අණ; ආඥාව (සං. විධාන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. command
2. n. commandment
3. Mng. commitment
4. n. direction
5. n. directive
6. Oth. instruction
7. n. order
8. Psy. setting
9. n. superintendence