සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4031

විධ්මානය

Mat. deflation

විධ්වංසනය

n. annihilation

විධ්‍රැව කරනවා

Phy. depolarise

විධ්‍රැව වෙනවා

Phy. depolarise

විධ්‍රැවකය

1. Phy. depolariser
2. Che. depolarizer

විධ්‍රැවණය

1. Phy. depolarisation
2. Ele. depolarization

විධ්‍රුවකය

depolarizer

විධ්‍රුවණය

1. depolarisation
2. depolarization

විධාත්මක විධික්‍රමය

Soc. scientific method

විධාතෘ

Log. providence

විධාන එළවුම්

command-driven

විධාන කරනවා

1. v. command
2. vt. manipulate
3. vt. order

විධාන කිරීම

direct

විධාන ධාවිත

command-driven

විධාන යතුර

Acc. command key

විධානකරනවා

vt. dispose

විධානය

1. n. command
2. n. commandment
3. Mng. commitment
4. n. direction
5. n. directive
6. Oth. instruction
7. n. order
8. Psy. setting
9. n. superintendence

විධානාත්මක

Psy. imperative

විධායක

1. execute
2. a. executive
3. a. prescriptive

විධායක අධ්‍යක්ෂ

Law. executive director

විධායක ක්‍රමලේඛය

Inf. executive program

විධායක නිලධරයා

Law. executive officer

විධායක නිලධාරී

Eco. executive

විධායක මණ්ඩලය

n. executive