විධ්රැවකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ප්රාථමික විද්යුත් කෝෂයක විද්යුත් විච්ඡේද්යයට එකතු කරන ද්රව්යය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Phy. depolariser
2. Che. depolarizer
(පාරිභා.) නා. ප්රාථමික විද්යුත් කෝෂයක විද්යුත් විච්ඡේද්යයට එකතු කරන ද්රව්යය.
1. Phy. depolariser
2. Che. depolarizer