විධ්‍රැවණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කිසියම් ද්‍රව්‍යයක ධ්‍රැවණය වැළැක්වීම හෝ ඉවත්කිරීම ; විධ්‍රැවීකරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. depolarisation
2. Ele. depolarization