විධායක
vidhāyaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. විධානය ඉටු කරන ; නියෝග ක්රියාවට නංවන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. නියෝග ක්රියාවට නංවන (සං. විධායක)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. විධාන කරන්නා; සම්පාදකයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. විදාන කරන්නා, විදාන රාළ. (පි. 471)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. execute
2. a. executive
3. a. prescriptive
Digital Pāḷi Dictionary
- vidhāyaka 2 adj (gram) performing operation [vi + √dhā + [y] + aka]
- vidhāyaka 1 adj