execute

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vt. ඉෂ්ට කරනවා
2. Inf. ක්‍රියා කරවන්න
3. ක්‍රියාකරවන්න
4. ක්‍රියාත්මක
5. Law. ක්‍රියාත්මක කරනවා
6. vt. ක්‍රියාවෙහි යොදනවා
7. vt. නීත්‍යනුකූල මරණයට පමුණුවනවා
8. vt. යමක යෙදෙනවා
9. Law. ලියා අත්සන් කරනවා
10. විධායක
11. vt. සම්පාදනය කරනවා
12. vt. සම්පූර්ණ කරනවා
13. Law. සහසන් කරනවා
14. Law. හස්තාංකනය කරනවා