ඉෂ්ට කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. (යමක්) ඉටු කරනවා; කර දෙනවා; ලබා දෙනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vt. accomplish
2. vt. compass
3. vt. execute
4. vt. fulfil
5. v. perform
6. vti. serve
7. v. carry out
8. v. carry through
9. vt. make good
10. vt. stand by