සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 739

ඉවසූ

Soc. tolerated

ඉවහල්

a. helpful

ඉව්චාකාරයා

n. minion

ඉවැඩි කරනවා

Law. enhance

ඉවැඩි කිරීම

Law. enhancement

ඉවැසීම

Law. tolerance

ඉවැසුම

Law. sufferance

ඉවීම

n. cuisine

ඉවීම පිළිබඳ

adj. culinary

ඉවුම් පිහුම් ක්ෂේත්‍රයේ ඉහලම ශ්‍රේණිය

n. cordon bleu

ඉවුම් පිහුම්වලදී යොදන සුවඳවත් පැළෑටියක්

n. marjoram

ඉවුර

1. n. bank
2. n. border
3. n. brink
4. n. edge
5. Geo. embankment
6. n. rivage
7. n. shore
8. n. strand

ඉවුරු

borders

ඉවුරු කට

n. brim

ඉවුරු කඩා වැටීම

bank-caving

ඉවුරු කැට ලෑම

1. Civ. steening
2. Civ. steining

ඉවුරු කැටය

Civ. curb

ඉවුරු බද

Civ. riparian

ඉවූ

adj. curried

ඉවෙන්

Log. instinctive

ඉෂ්ට

1. a. agreeable
2. a. desired
3. a. good
4. a. propitious

ඉෂ්ට කරගන්නවා

1. vt. achieve
2. vt. realize
3. vti. win
4. vt. put through

ඉෂ්ට කරනවා

1. vt. accomplish
2. vt. compass
3. vt. execute
4. vt. fulfil
5. v. perform
6. vti. serve
7. v. carry out
8. v. carry through
9. vt. make good
10. vt. stand by

ඉෂ්ට කිරීම

1. n. discharge
2. n. fulfilment