border

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අද්දර
2. n. අයින
3. n. අසබඩ
4. n. ඉම
5. n. ඉවුර
6. n. කඩඉම
7. n. කලාත
8. n. ගැටිය
9. Aes. තීරය
10. n. දාරය
11. n. පර්යන්තය
12. n. ප්‍රාන්තය
13. Art. බෝඩරය
14. n. මල් පාත්තිය
15. n. මායිම
16. vti. යාව පිහිටා තිබෙනවා
17. n. ලියවැල
18. n. වාටිය
19. vti. වාටියක් දමනවා