මායිම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ඉඩම් ආදි) යමක් තවෙකකින් වෙන් කරන සීමාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. barrier
2. n. border
3. n. boundary
4. n. circumscription
5. n. confine
6. n. division
7. n. edge
8. Mat. frontier
9. n. limit
10. n. margin
11. periphery