ප්රාන්තය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කෙළවර ; අයින ; මායිම ; ඉම.
2. සමීප ප්රදේශය ; තදාසන්න ප්රදේශය ; අවට පෙදෙස.
3. පාද භූමිය ; බෑවුම ; පල්ලම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඈත කෙළවර; අයින/ විශාල ප්රදේශය (සං. ප්රාන්ත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. border
2. n. county
3. Aes. frontier
4. n. margin
5. n. prefecture
6. Law. region