සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2643
ප්රාදේශ්රීය ශ්රම විභජනය
Eco. territorial division
ප්රාදේශ්රීයකරණය
Soc. localisation
ප්රාදේශික
1. a. local
2. a. provincial
3. a. regional
4. a. territorial
ප්රාදේශික රජ
n. tetrarch
ප්රාදේශික හමුදාවේ භටයා
n. territorial
ප්රාදේශිකත්වය
Aes. provincialism
ප්රාදේශිකවාදය
Aes. regionalism
ප්රාදේශිය ඇමැතුම
Ele. local call
ප්රාදේශීය
1. areal
2. local
3. outlying
4. parochial
5. provincial
6. regional
ප්රාදේශීය ආණ්ඩුකාරයා
ප්රාදේශීය ගැමියන්ගේ භාෂාව
ප්රාදේශීයකරණය
ප්රාධ්මානය
Med. flatulence
ප්රාධ්මාව
Med. flatus
ප්රාධිකාරක
Soc. authoritarian
ප්රාධිකාරත්වය
Soc. authority
ප්රාධිකාරය
Soc. authority
ප්රාධිකාරවාදය
Soc. authoritarianism
ප්රාධිකාරී
Soc. authoritative
ප්රාන්ත
Med. extremities
ප්රාන්තය
1. n. border
2. n. county
3. Aes. frontier
4. n. margin
5. n. prefecture
6. Law. region
ප්රාන්තයක සීමාව අන් ප්රාන්ත සීමාවෙන් වට වීම
n. enclave
ප්රාන්තරය
Mat. interval
ප්රාන්තීය
Law. regional