සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2644

ප්‍රානාදර්ශ්‍රීෂය

n. cupola

ප්‍රානාදර්ශීෂය

cupola

ප්‍රාපකය

Psy. drive

ප්‍රාප්ත

a. reached

ප්‍රාප්ත්‍යාශා අවස්ථාව

catastasis

ප්‍රාප්ති ස්ථානය

provenance

ප්‍රාප්තිය

1. n. accension
2. n. accession
3. n. arrival
4. n. attainment
5. n. completion

ප්‍රාප්‍ය

Mat. attainable

ප්‍රාප්‍යතාව

Mat. attainability

ප්‍රාපේක්ෂ

promising

ප්‍රාපේක්ෂ්‍ය

Aes. promising

ප්‍රාබල්‍යය

Sta. potency

ප්‍රාභ්‍යද රේඛණය

aortography

ප්‍රාභ්‍යදය

aorta

ප්‍රාභ්‍යුද කපාටය

Med. aortic valve

ප්‍රාභ්‍යුදය

Med. aorta

ප්‍රාභිමුඛණය

Psy. anastomosis

ප්‍රාභිමුඛනය

anastomosis

ප්‍රාභිමුඛිතය

Med. anastomosis

ප්‍රාභිලම්බ

Mat. orthonormal

ප්‍රාමණික

Acc. normal

ප්‍රාමාණ්‍යය

1. n. authority
2. Mat. sufficiency

ප්‍රාමාණික

1. a. acceptable
2. a. authoritative
3. Eco. normal
4. a. normative
5. a. standard
6. Civ. standards

ප්‍රාමාණික කිරීම

Phy. standardisation