authority

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Soc. අධිකාරත්වය
2. Mng. අධිකාරය
3. අධිකාරය / බලය
4. n. අධිකාරිය
5. Mng. අධිකාරී
6. Log. අධිබලය
7. n. අනුභාවය
8. n. අවසරය
9. n. ආඥාව
10. n. ආධිපත්‍යය
11. n. ආප්තය
12. n. ආශ්‍රය
13. Law. කම්සදනය
14. Bot. තත්ත්වඥයා
15. තත්ත්වඥුයා
16. Aes. ප්‍රමාණිකත්වය
17. Soc. ප්‍රාධිකාරත්වය
18. Soc. ප්‍රාධිකාරය
19. n. ප්‍රාමාණ්‍යය
20. n. ප්‍රාමාණික භාවය
21. ප්‍රාමාණිකත්වය
22. Soc. ප්‍රාමාණිකයා
23. බ
24. n. බල මණ්ඩලය
25. n. බලකරු
26. n. බලකාරයා
27. n. බලතල
28. n. බලධරයා
29. n. බලධාරියා
30. Mng. බලධාරී
31. n. බලය
32. n. යුතුකම
33. n. වරම
34. n. විශේෂඥයා
35. n. ශක්තිය
36. n. සාක්ෂ්‍යය