යුතුකම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කළ මනා දෙය ; යමකුට අයත් කාර්යය ; කළ යුත්ත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. authority
2. n. business
3. n. charge
4. n. duty
5. n. fairness
6. aux. ought
7. n. part
8. Acc. right