charge

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අණ දීම
2. n. අනුශාසනාව
3. v. අය කරනවා
4. Eco. අය කිරීම
5. n. අයකිරීම
6. Soc. අරෝපණය
7. n. අවවාදය
8. n. ආක්‍රමණය
9. ආරෝපණ
10. n. ආරෝපණය
11. v. ආරෝපණය කරනවා
12. n. උන්ඩයක ඇති වෙඩි
13. n. උපදේශය
14. n. කාර්යය
15. n. ගාස්තුව
16. v. චෝදනා කරනවා
17. Soc. චෝදනාරෝපණය කරනවා
18. n. චෝදනාව
19. n. නඩු පැවරීම
20. Oth. නිකුත් කිරීම
21. Oth. නිකුතු සටහන
22. Oth. නිකුතුව
23. n. පහර දීම
24. v. පහර දෙනවා
25. n. පහරදීම
26. n. පිරවීම
27. n. බැට
28. Eco. බැඳීම
29. n. භාර වූ දේ
30. n. භාරකාරකම
31. Acc. භාරය
32. n. යුතුකම
33. n. වගකීම
34. Che. වඩිය
35. n. විදුලි බලය කැවීම
36. n. වෙඩි බෙභෙත්වල ප්‍රමාණය
37. n. වේගයෙන් දිවීම