බැට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පහර ; ප්‍රහාරය ; ගුටිය.
2. ඇටය ; අස්ථිය.
3. පිදුරු ඉවත් කළ පසු කමතේ ඉතිරි වන වී.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. attack
2. n. charge