සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3050

බැක්ටීරීයා නාශකය

bactericide

බැක්ටීරීයා නිෂේධකය

bacteriostat

බැක්ටීරීයා විද්‍යාඥයා

Bot. bacteriologist

බැක්ටීරීයා විශේෂයක්

acetobacter

බැක්ටීරීයානාශක

Bot. bactericidal

බැක්ටීරීයොක්ලෝරොපිල්

Bot. bacteriochlorophyll

බැකියුලොවයිරස

baculovirus

බැගෑ

a. miserable

බැගෑපත්

1. a. pitiful
2. a. plangent

බැගෑපත් ඉල්ලීම

n. prayer

බැගෑපත් ලෙස ඉල්ලනවා

vti. pray

බැගෑපත් සේ ඉල්ලනවා

vt. entreat

බැගෑපත්ව ආයාචනය කරනවා

vt. implore

බැගෑපත්ව ඉල්ලන

a. suppliant

බැගෑපත්ව ඉල්ලන්නා

n. suppliant

බැගින්

1. adv. apiece
2. prep. at
3. adv. by
4. prep. per

බැජරයා

badger

බැජර්

n. badger

බැට

1. n. attack
2. n. charge

බැට දීම

Phy. bombardment

බැට දෙනවා

1. v. assault
2. v. attack
3. Che. bombard
4. vt. trounce

බැටනය

batten

බැටන් පොල්ල

1. n. baton
2. n. truncheon

බැටරි අම්ලය

1. Che. battery acid
2. Che. battery-acid
3. Che. electrolyte acid