attack
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. ආක්රමණය
2. v. කොටනවා
3. v. තඩි ගහනවා
4. v. තඩි බානවා
5. vt. දොස් පවරනවා
6. vt. නිග්රහ කරනවා
7. n. පහර
8. n. පහර දීම
9. v. පහර දෙනවා
10. n. පහරදීම
11. n. ප්රහාරය
12. n. පාර
13. vt. පෙළනවා
14. n. බැට
15. v. බැට දෙනවා
16. vt. ලෙඩක් වැළඳෙනවා
17. vt. විරුද්ධකම් කරනවා