පාර
pāra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මාර්ගය ; මඟ.
2. අත් පා වැනි අවයවයකින් හෝ අවි ආයුධාදියකින් හෝ තදින් ගැසීම ; පහර.
3. වේගවත් බලශක්තියක් නිසා න.. ඇති වන තෙරපුම ; බලවේගය.
4. දැඩි විපත.
5. වාරය ; වතාව.
6. පරතෙර ; අන්තය ; කෙළවර.
7. වෙරළ ; තීරය.
8. නිවන ; නිර්වාණය.-
1. වි. ඉක්මවා ගිය ; අතික්රාන්ත.
2. විනිවිද පෙනෙන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. එගොඩ; පරතෙර.
3. එගොඩෙහි වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. එතෙර, එගොඩ.
√ චු. යටත් බැව්හි, පාරෙති, යටත් වෙයි, පූරණය, සමාපත්තිය., යනමෙහි
න. එතෙර, නිවන, සසරින් එතෙර වීම.
√ චු. කටයුතු නිමවීමෙහි, පාරෙති, පාරයති, කටයුතු නිමවයි. (පි. 384)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. approach
2. n. attack
3. Log. meta
4. n. passage
5. n. road
6. n. turn
7. n. walk
Digital Pāḷi Dictionary
- pāra 1 nt far side; far shore; bank on the other side (of) [para > pāra + *a]
- pāra 2 nt end of the spiritual journey; epithet of Nibbāna [para > pāra + *a]