පරා
parā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
උ. අතිශය, ප්රතිවිරුද්ධ, ප්රතික්ෂේප, මර්දන, අභිභවන ආදි අරුත්හි යෙදෙන උපසර්ගයක්.
1. නා.ප්ර. අන්යයා.
2. වයස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. පිරිහීම, පෙරළීම, ගමන්, අතිසයාර්ථ, ප්රතිපක්ෂාර්ථ, වික්රම, පරාමර්ෂණ යනාදියෙහි. (පි. 368)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- parā prefix through; over; beyond