සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2420
පර්වබද්ධය
n. arthrodesis
පර්වය
1. n. chapter
2. Bot. internode
3. n. joint
4. n. knot
5. node
6. phalange
7. phalanx
පර්වර්තකය
Aes. transformer
පර්වර්තනය
Aes. translation
පර්වාන්තර
පර්වාන්තරය
පර්වෘත්කර
පර්ශුක
පර්ශුක කීකසය
Med. costal cartilage
පර්ශුකාන්තර
Bot. intercostal
පර්ශුව
පර්ෂද
1. n. assembly
2. clustering
පර්ෂදය
පර්ෂද්වාදී
පර්සියන් ජාතිකයා
n. iranian
පර්සියන් භාෂාව
n. farsi
පර්සියාවේ භාෂාව
n. iranian
පර්සියාවේ රජ
n. shah
පරා
පරා සර්පණය
Psy. parapraxis
පරා-උපාගමය
1. parasynapsis
2. parasyndesis
පරාඑරාභය
Med. parathyroid
පරාකරණය
1. proscribe
2. proscription