පර්ෂදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සමූහය ; පිරිස; ඒකරාශි වූ සමූහය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සමූහය; පිරිවර (සං. පර්ෂද්)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. assembly
2. Soc. cluster