පර්වය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගැට හෝ සන්ධි දෙකක් අතර කොටස ; ඇඟිලි; නහර, ස්නායු ආදි ශාරීරික අවයවයවල ගැට දෙකක් අතර කොටස.
2.ශාකයක පුරුක් දෙකක් අතර සන්ධිය ; ගැටය.
3. පොතක කොටස ; කාණ්ඩය ; ග්‍රන්ථ කාණ්ඩය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chapter
2. Bot. internode
3. n. joint
4. n. knot
5. node
6. phalange
7. phalanx