පර
para
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. වෙනත් ; පිට ; එහා ; අන්ය.
2. අනිකකු සතු.
3. වෙනත් රටකට හෝ ජාතියකට හෝ අයත්.
4. සතුරු ; විරුද්ධ ; ප්රතිවාදී.
5. පසු ; පසුව.
6. ඉකුත් වූ.
7. මැලවුණු ; ඉතා ඉදුණු.
8. නීච ; අධම ; තුච්ඡ.
9. නිරත වූ ; නියැලුණු.
1. නා.ප්ර. ගල්වැලි ආදියෙන් සෑදුණු වැටි.
2. හඬ ; ඝෝෂාව.
3. ගස් වර්ගයක්. - අව්ය. උපසර්ග අතුරෙන් එකක් ; අතිශයාර්ථ සහිත උපසර්ගයක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අන්යයා; අන්යවූ; අනුන් අයත්; සතුරු වූ; ස්වකීය නොවූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පසමිතුරු උත්තමයා, අන්යයා, පශ්වත්භාවය, නිවන.
√ චු. ගමනෙ යාමෙහි, පරෙති, පරයති, යෙයි.
√ චු. සිඳීමෙහි, පිරිසිදු කිරීමෙහි, පාලෙති, පලයති, සිඳියි, පිරිසිදු කරයි. (පි. 367)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. alien
2. a. bloody
3. a. faded
4. Soc. fremd
5. a. mongrel
6. prep. other
Digital Pāḷi Dictionary
- para 1 pron other; another (person)
- para 2 adj next (world); next (life); after (life)
- para 6 adj (gram) next; following; last; after
- para 3 adj foreign; alien; not oneself
- para 7 masc (gram) next letter; following vowel
- para 4 adj engrossed in; given to; aiming for
- para 5 adj higher; greater; more (than)