බුද්ධදත්ත පාලි අකාරාදිය – 426

පයුත්ත

3. කරත්තයට බැඳි; යෙදුණු; යොදන ලද.

පයුත්තක

3. අනිකකු සඳහා රහසේ ක්‍රියා කරන්නා; ඔත්තුකාරයා; යොදවනලද අය.

පයොග

පු. උපාය; ක්‍රියාව; යෙදීම; වීර්යය.

පයොගකරණ

න. උත්සාහ කිරීම; උපාය යෙදීම.

පයොගවිපත්ති

ඉ. යහපත් ක්‍රියා පිළිවෙළ.

පයොජක

3. යොදවන්නා.

පයොජන

ප්‍රයෝජනය; ඵලය; යෙදවීම.

පයොජිත

3. උත්සාහවත් කරන ලද; යෙදූ; යොදවනලද.

පයොජෙත්වා

පූ.ක්‍රි. යොදවා.

පයොජෙති

(ප+යුජ+‍ණෙ) නියුක්ත කරවයි.
(ප+යුජ+ණෙ) යොදවයි.

පයොධර

පු. වළාකුළ; ස්ත්‍රින්ගේ තනය.

පර

3. අන්‍යයා; අන්‍යවූ; අනුන් අයත්; සතුරු වූ; ස්වකීය නොවූ.

පරං

.ක්‍රි .වි ඔබ්බෙහි.

පරංමරණා

.ක්‍රි .වි මරණින් මත්තෙහි.

පරකත

3. අනුන්කළ.

පරක්කම

පු. බලය; වීර්යය.

පරක්කමති

(පරා+කමු+අ) උත්සාහ කෙරේ.

පරක්කමන

න. උත්සාහ කිරීම.

පරක්කමිත්වා

පූ.ක්‍රි. උත්සාහකොට.

පරකාර

පු. අනුන්ගේ ක්‍රියාව.

පරචාරිකා

ඉ. සේවිකාව.

පරජන

පු. අන්‍යයා; පිටරැටියා.

පරත්ථ

නි. පරලෙව්හි.
පු. අනුන්ගේ යහපත; පරාර්ථය.

පරදත්තූපජීවි

3. අනුන් දුන් දෙයින් ජීවත්වන්නා.