පරත්ථ

parattha

බුද්ධදත්ත පාලි අකාරාදිය

නි. පරලෙව්හි.
පු. අනුන්ගේ යහපත; පරාර්ථය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පරඅර්ථය, අන්‍යයාගේ ප්‍රයෝජනය, පරලොව පරමාර්ථය. (පි. 368)

Digital Pāḷi Dictionary