සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 610
පයොජන
න. ප්රයොජනය, ඵලය, නියොග කටයුතු, කාර්ය්යය. (පි. 367)
පයොජිත
ති. යොදන ලද, මෙහෙයන ලද. (පි. 367)
පයොජෙති
ක්රි. (√ භු. යුජ, යොගෙ, යෙදීමෙහි +ණෙ+ති), යොදයි, මෙහෙයයි. (පි. 367)
පයොධර
පු. ස්ත්රී පයොධරය, තනය, මේඝය, වලාකුළ. (පි. 367)
පයොවෙග
පු. ජල ප්රවාහය, ජල වේගය. (පි. 367)
පර
පු. පසමිතුරු උත්තමයා, අන්යයා, පශ්වත්භාවය, නිවන.
√ චු. ගමනෙ යාමෙහි, පරෙති, පරයති, යෙයි.
√ චු. සිඳීමෙහි, පිරිසිදු කිරීමෙහි, පාලෙති, පලයති, සිඳියි, පිරිසිදු කරයි. (පි. 367)
පරක්කම
පු. පරාක්රමය, මහත් වීර්ය්යය, ශූරත්වය. (පි. 367)
පරක්කමධාතු
ති. උතුම් වීර්ය්යය. (පි. 367)
පරකීය
පු. දනා අයත්, අන්යයාට අයිති. (පි. 367)
පරචිත්තවිජානන
අනුන්ගේ සිත් දැන ගැනීම. (පි. 367)
පරචිත්තවිජානනඤාණ
න. අනුන්ගේ සිත් දැනගන්නා නුවණ. (පි. 368)
පරණුවාද
පු. අනුන්ගේ නින්දාව. (පි. 368)
පරත්ථ
පරඅර්ථය, අන්යයාගේ ප්රයෝජනය, පරලොව පරමාර්ථය. (පි. 368)
පරතොඝොස
පු. අනුන්ගෙන් ඇසීම. (පි. 368)
පරද
ති. ආශා ඇතිකරවන. (පි. 368)
පරදත්තුපජීවි
පු. අනුන් විසින් දෙන ලද දෙයින් ජීවත්වන තැනැත්තා, අනුන්ගේ දෙයින් සුව ලබන, එනම් ප්රේත නිකායෙහි උපන් තැනැත්තා. (පි. 368)
පරදාරා
ඉ. පර ස්ත්රී, අන් අඹුව. (පි. 368)
පරධීන
ති. පරායත්ත, අනුන්ට අයිති. (පි. 368)
පරනිම්මිත
ති. අනුන් විසින් නිර්මිත කරන ලද්ද, එනම් දෙව්ලොව. (පි. 368)
පරපුට්ඨ
පරපුටු, අනුන් විසින් පොෂ්යය කරන්නා, කොවුලා, කාකයා. (පි. 368)
පරමත්ත
න. පරපරිකල්පිත ආත්මය, පරමාත්මය. (පි. 368)
පරමත්ථ
පු. පරමාර්ථය, උත්තමාර්ථය, ප්රධානාර්ථය, නිවන. (පි. 368)
පරමත්ථදෙසනා
ඉ. පරමාර්ථදේශනාව, අභිධර්මදේශනාව. (පි. 368)
පරමදාන
න. උතුම් දානය,ශ්රේෂ්ඨ දානය. (පි. 368)