පරදත්තුපජීවි

paradattupajīvi

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අනුන් විසින් දෙන ලද දෙයින් ජීවත්වන තැනැත්තා, අනුන්ගේ දෙයින් සුව ලබන, එනම් ප්‍රේත නිකායෙහි උපන් තැනැත්තා. (පි. 368)