පරමත්ථ

paramattha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඉතා උසස් යහපත; උසස් බලාපොරොත්තුව; පරමාර්ථය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පරමාර්ථය, උත්තමාර්ථය, ප්‍රධානාර්ථය, නිවන. (පි. 368)

Digital Pāḷi Dictionary