බුද්ධදත්ත පාලි අකාරාදිය – 425
පමොචන
න. නිදහස් කිරීම; ලිහාදැමීම.
පමොචෙත්වා
පූ.ක්රි. නිදහස් කොට; මුදා.
පමොචෙති
(ප+මුව+ණෙ) ගලවයි; නිදහස් කරයි; මුදයි; ලිහා දමයි.
පමොද
පු. සතුට.
පමොදති
(ප+මුද+අ) ප්රීතිමත් වේ; සතුටු වේ.
පමොදනා
ඉ. සතුටු වීම.
පමොදිත්වා
පූ.ක්රි. සතුටු වී.
පමොදිතුං
නි. සතුටුවන්නට.
පමොදිය
පූ.ක්රි. සතුටු වී.
පමොහන
න. මුළාකිරීම.
3. පොළොඹවන.
පමොහෙති
(ප+මුහ+ණෙ) මුළා කරවයි.
පය
පු. න. කිරි; ජලය.
පයත
3. පිරිසිදු.
පයන
න. උත්සාහය.
පය්යක
පු. සීයාගේ පියා.
පයාත
3. ගිය.
පයාති
(ප+යා+අ) ඉදිරියට යේ.
පයිරුපාසති
(පරි+උප+ආස+අ) ආශ්රය කෙරේ.
පයිරුපාසන්ත
3. ආශ්රය කරමින්; ආශ්රයකරන.
පයිරුපාසනා
ඉ. ආශ්රය කිරීම.
පයිරුපාසමාන
3. ආශ්රය කරන; ආශ්රය කරමින්.
පයිරුපාසිත
3. ආශ්රිතදෙය; ආශ්රිතවූ.
පයිරුපාසිත්වා
පූ.ක්රි. ආශ්රයකොට.
පයුඤ්ජති
(ප+යුජ+අ) පිළිපදියි; යෙදේ.