පය
paya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පාදය ; කකුල.
2. පාත්රය.
3. ජලය ; වතුර ; දිය.
3. මලපුඩුව ; පාශය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. න. කිරි; ජලය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කිරි, ජලය.
√ භු. ගමනෙ, යාමෙහි, පයති, යෙයි. (පි. 367)
paya
1. නා.ප්ර. පාදය ; කකුල.
2. පාත්රය.
3. ජලය ; වතුර ; දිය.
3. මලපුඩුව ; පාශය.
පු. න. කිරි; ජලය.
පු. කිරි, ජලය.
√ භු. ගමනෙ, යාමෙහි, පයති, යෙයි. (පි. 367)