පාය
pāya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. විශාල ගෘහය ; ප්රාසාදය ; මන්දිරය ; මාළිගය.
2. පානය.
3. බීම.
4. ජලය
5. කිරි.
6. රශ්මිය.
7. පැදුර.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අධිකකොට ඇති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. වුද්ධියං, වැඩීමෙහි, පායති, වැඩෙයි. (පි. 384)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. mansion
Digital Pāḷi Dictionary
- pāya adj starting; going forth; (comm) mostly [pa + √i > ay + *a]