බුද්ධදත්ත පාලි අකාරාදිය – 424

පමාණක

3. පමණ ඇති.

පමාණික

3. නියම ප්‍රමාණයෙන් යුත්.

පමාතු

පු. ප්‍රමාද කරන්නා; මණින්නා.

පමාද

පු. දුශ්චරිතය; ප්‍රමාදය; වැරදීම.

පමිණාති

(ප+මි+ණා) ප්‍රමාණ කරයි; මණියි.

පමිණිත්වා

පූ.ක්‍රි. ප්‍රමාණකොට; මැණ.

පමිත

3. ප්‍රමාණකළ; මණින ලද.

පමුඛ

න. ඉදිරිය; ගෙයි ඉදිරිපස.
3. ඉදිරියෙහි වූ; ප්‍රධාන වූ; ප්‍රමුඛ වූ.

පමුච්චති

(ප+මුච+ය කර්ම) නිදහස් වේ; මිදේ.

පමුච්චිත්වා

පූ.ක්‍රි. නිදහස්වී; මිදී.

පමුච්චිතුං

නි. නිදහස්වන්නට.

පමුච්ඡිත

3. ඉතා ඇලුණු; මුසපත් වූ; මුළා වූ; මූර්ච්ඡාවට පත්.

පමුඤ්චති

(ප+මුච+ංඅ) අත්හරියි; නිදහස් කරයි; මුදයි.

පමුඤ්චිත්වා

පූ.ක්‍රි. අත්හැර; මුදා.

පමුඤ්චිතුං

නි. අත්හරින්නට; මුදන්නට.

පමුඤ්චිය

පූ.ක්‍රි. අත්හැර; මුදා.

පමුට්ඨ

3. මතක නැති වූ; සිහිමුළා වූ.

පමුත්ත

3. නිදහස් වූ; මිදුණු; වෙන්වී ගිය.

පමුත්ති

ඉ. නිදහස; මිදීයාම; වෙන්වීයාම.

පමුදිත

3. ප්‍රීතිමත්; සතුටුවූ.

පමුය්හති

(ප+මුහ+ය) කලබලයට පත්වේ; මුළාවේ.

පමූළ්හ

3. ඉතා මුළාවූ; සිහිඑළවාගත නොහැකි.

පමෙය්‍ය

3. ප්‍රමාණ කළහැකි; මැණියහැකි.

පමොක්ඛ

පු. මිදීයාම.