පමුඤ්චති
pamuñcati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ප+මුච+ංඅ) අත්හරියි; නිදහස් කරයි; මුදයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. මුච, මොචනෙ, මිදීමෙහි +ති), මිදෙයි. (පි. 366)
Digital Pāḷi Dictionary
- pamuñcati 1 pr frees; liberates; releases [pa + muñca + ti]
- pamuñcati 2 pr lets loose; emits; speaks [pa + muñca + ti]
- pamuñcati 3 pr sheds; drops [pa + muñca + ti]
- pamuñcati 4 pr shows; displays [pa + muñca + ti]