සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 608

පමාය

පු.ක්‍රි. බෙදූ, මැණු. (පි. 366)

පමිති

ඉ. ප්‍රමාණය, පමණ. (පි. 366)

පමිලාත

ති. වියලුණු, මැලවුනු. (පි. 366)

පමුඛ

පු. ප්‍රමුඛ, ඉදිරිපත් වූ, ප්‍රධාන වූයේ, ආලින්දය. (පි. 366)

පමුච්චිත

ති. මිදෙන ලද. (පි. 366)

පමුච්චුති

ක්‍රි. (√ භු. මුව, මොවන, මිදීමෙහි +ති ප+මුව+ති), මිදෙයි. (පි. 366)

පමුඤ්චති

ක්‍රි. (√ භු. මුච, මොචනෙ, මිදීමෙහි +ති), මිදෙයි. (පි. 366)

පමුඤ්චන

න. මිදීම. (පි. 366)

පමුඤ්චිත

ති. මිදෙන ලද. (පි. 366)

පමුට්ඨණ

න. මුළාවීම. (පි. 367)

පමුත්ත

පු. මුදනලද, මිදෙනලද. (පි. 367)

පමුත්ති

ති. මිදීම, මොක්ෂය. (පි. 367)

පමුද

පු. ප්‍රමොදය, සතුට, සංතෝෂය. (පි. 366)

පමුදිත

ති. ප්‍රමුදිත, සතුටට පැමිණි.
ති. ප්‍රමුදිත, සන්තොස වන ලද. (පි. 366)

පමුය්හණ

න. මුළාවීම, මුළාව. (පි. 367)

පමුය්හති

ක්‍රි. (√ භු. මුහ, වෙවිත්තසු, මුළාවීමෙහි +ති ප+මුය්හ+ති), මුළාවෙයි. (පි. 367)

පමුළ්හ

පු. අතිමුළාව, අධිකමුළාව. (පි. 367)

පමොක්ඛ

පු. මිදීම, මාර්ගයෙන් ලැබියයුතු ඵලය, ප්‍රමොක්ෂය. (පි. 366)

පමොචති

ක්‍රි. (√ භු. මුව, වොචෙ, මිදීමෙහි +ති), මුදයි. (පි. 366)

පමොචන

න. ප්‍රමොචනය, මිදීම. (පි. 366)

පමොද

පු. ප්‍රමොදය, සන්තොසය. (පි. 366)

පමොදණ

න. සන්තොසය. (පි. 366)

පමොදති

ක්‍රි. (√ භු. මුද, මොදනෙ, සතුටුවීමෙහි +ති), සතුටුවෙයි. (පි. 366)

පමොදිත

ති. සතුටුවනලද. (පි. 366)