පයොග

payoga

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. උපාය; ක්‍රියාව; යෙදීම; වීර්යය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ප්‍රයොග, සව්‍යාපාරත්වය, යෙදීම. (පි. 367)

Digital Pāḷi Dictionary