පයෝලසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දිර වූ ආහාර අන්තර්ගත කිරිපාටට හුරු ද්‍රවය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. chyle