turn
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අත
2. vti. කරකවනවා
3. vti. කරකැවෙනවා
4. v. කැරකැවෙනවා
5. n. කැරකීම
6. vti. කිරි ඇඹුල් වෙනවා
7. n. ගතිය
8. n. දිසාව
9. n. නැම්ම
10. vti. පසු කරනවා
11. n. පාර
12. vti. පෙරළනවා
13. n. පේරුව
14. vti. මාරු කරනවා
15. vti. මාරු වෙනවා
16. n. මුර
17. n. මුරය
18. Art. ලියවනවා
19. n. වංගිය
20. Phy. වටය
21. n. වතාව
22. st. වර
23. n. වාරය
24. Eco. වැටුම
25. n. විට
26. st. විටි
27. vti. වෙනස් වෙනවා
28. Phy. වෙළුම
29. n. සැරය
30. n. සැරේ
31. vti. හරවනවා
32. vti. හැඩය වෙනස් කරනවා
33. n. හැරීම
34. vti. හැරෙනවා