පසු කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ඉක්මවා යනවා ; දුර ගෙවනවා ; අතික්රමණය කරනවා ; (කාලය) ගෙවනවා.
2. යම්කිසි කටයුත්තක් කල්පහු කරනවා ; ප්රමාද කරනවා.
3. ඉදිරිපසින් සිටීම වළකනවා ; පස්සට කරනවා.
4. පරදවනවා ; යටත් කරනවා ; පසස්සට දමනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
vti. turn