විට
viṭa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වාරය ; අවස්ථාව ; කාලය.
2. වරකට ගන්නා ප්රමාණය (බුලත් විට ආදිය).
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. සද්දෙ, ශබ්දයෙහි වෙටති, ශබ්ද කරයි. (පි. 469)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. conj. as
2. n. chew
3. prep. on
4. n. term
5. n. time
6. n. turn
7. vti. whelp