සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 812
විඤ්ඤෙය්‍ය
න. එනම්ස්වරය, දැනගතයුතු. (පි. 469)
විට
√ භු. සද්දෙ, ශබ්දයෙහි වෙටති, ශබ්ද කරයි. (පි. 469)
විටඞ්ක
පු. කොබෝගෙඩි වළල්ල. (පි. 469)
විටප
පු. වෙළප, ශාඛාව පඳුර. (පි. 469)
විටපී
පු. විටප ඇති, වෘක්ෂය. (පි. 469)
විටභි
පු. වෙළෙප. (පි. 469)
විඩ
පු. බළල්ලුණු. (පි. 469)
විඩොජ
පු. ශක්‍රයා, සක්දෙව්රජ. (පි. 469)
විණ්හුකන්තා
ඉ. කටරොළු. (පි. 469)
විණ්හුපද
න. අහස. (පි. 469)
විතක්ක
පු. විතර්කය, කල්පනාව, සංකල්පය. (පි. 470)
විතක්කණ
න. විතර්කණය කිරීම. (පි. 470)
විතක්කිත
ති. විතර්කණය කළ. (පි. 470)
විතක්කෙති
ක්‍රි. (√ චු. තක්ක, තක්කෙසු, තර්කයෙහි +ණෙ+ති) විතර්කණය කරයි. (පි. 470)
විතණ්ඩ
න. තදින් ආරාවුල් කිරීම, දැඩිලෙස විවාද කිරීම. (පි. 470)
විතණ්ඩවාද
න. විතණ්ඩවාදය, දැඩිලෙසවූ වාදය. (පි. 470)
විතණ්ඩසත්ථ
න. විතණ්ඩවාදීන්ගේ ශාස්ත්‍රය. (පි. 470)
විතථ
න. බොරුබස, අසත්යවචනය. (පි. 470)
විතරණ
න. ත්‍යාගය, එතෙරවීම. (පි. 470)
විතවඡිකා
ඉ. එනම් කුෂ්ඨය. (පි. 470)
විත්ත
න. දෙමුහුණක් ඇති තූර්ය්යවිශේෂයක්, තම්මැට්ටම් ආදිය, විස්තාරය, පතළ. (පි. 470)
විත්ති
ඉ. සන්තෝෂය; වේදනාව. (පි. 469)
විත්ථත
ති. පතළ, ප්රකටදෙය. (පි. 469)
විත්ථම්භණ
න. ආධාරකිරීම, ශක්තිමත් කිරීම, ස්ථිර කිරීම. (පි. 469)