විතක්කෙති

vitakketi

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+තක්ක+ණෙ) කල්පනා කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ චු. තක්ක, තක්කෙසු, තර්‍කයෙහි +ණෙ+ති) විතර්‍කණය කරයි. (පි. 470)

Digital Pāḷi Dictionary