විතක්ක
vitakka
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කල්පනා කිරීම; විතර්කය; සිතිවිල්ල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. විතර්කය, කල්පනාව, සංකල්පය. (පි. 470)
Digital Pāḷi Dictionary
- vitakka 1 masc thought; reflection; pondering [vi + √takk + a]
- vitakka 2 masc (abhi) application of mind; initial application of attention; (comm) mounting [vi + √takk + a]
- vitakka 3 nt thought; reflection; pondering [vi + √takk + a]