විතණ්ඩවාද
vitaṇḍavāda
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පරලොවක් නැත යන ඇදහීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. විතණ්ඩවාදය, දැඩිලෙසවූ වාදය. (පි. 470)
Digital Pāḷi Dictionary
- vitaṇḍavāda masc
vitaṇḍavāda
පු. පරලොවක් නැත යන ඇදහීම.
න. විතණ්ඩවාදය, දැඩිලෙසවූ වාදය. (පි. 470)