විතණ්ඩය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. නිරර්ථක කථාව ; යමක් ගැන සිය අදහස් ඔප්පු නොකොට අනුන්ගේ අදහස් විවේචනය කරන කථාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ස්වකීය කථාව ඔප්පු නොකොට පර පක්ෂය පමණක් නිරාකරණය කරන කථාව